Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / පොත් (Books) / පිටසක්වල චණ්ඩි

පිටසක්වල චණ්ඩි

ප්‍රකාශක (Publisher): ගොඩගේ - Godage
ප්‍රවර්ග (Genre): විද්‍යා ප්‍රබන්ධ
About this book

* පියාඹන පීරිසියෙන් බැස ආවේ පිටසක්වල ජීවියෙකි. ඔහු ජෝන් අල්ලාගෙන පියාඹන පීරිසියට ගෙන ගොස්, එය ගුවනට නැංවීය.........!

* පියාඹන පීරිසියෙන් පහතට වැටුණේ දිග ලණුවක් වැනි යමකි. එය ගවයාගේ ඇඟේ වෙලී, ගවයා යානය තුළට ඇද ගත්තේය.........!

* තාරකා විද්‍යාඥ ඩොනල්ඩ් එච්. මෙන්සිල් මහතා ගුවන් යානයකින් ඇලස්කාව බලා යමින් සිටියේය. මද දුරක් යද්දී ඔහු නිකමට මෙන් ඈත බැලුවේය. පුදුමයකි! පියාඹන පීරිසියක් ඔහු සිටි යානය ලුහුබඳියි.........!

ISBN
9789553075130
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: පිටසක්වල චණ්ඩි

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.